Home/Songs/සිංහල අවුරුදු ආවා

සිංහල අවුරුදු ආවා

Sinhala Avurudu Awa

Font size:
සිංහල අවුරුදු ආවා ආවා 
ගම හිනැහී රස වෙනවා
යෞවනියෝ පේළි සැදීලා 
නටති ගයති විනෝදෙනී.....

(දොඩම් කපාලා ඇඹුල් තනාලා 
නාන්න යන සැටි බලන් කළු....//)
(සේලේ ඇඳලා නෙරිය තියාලා....//)
(මිදුලේ සක්මන් කරයි කළු......//)

දොඩම් කපාලා......

දහසක් දීලා... 
(දහසක් දීලා වළලු තනාලා.....//)
දෑතේ පටලා බලයි කළු.....
දහසක් දීලා වළලු තනාලා....
දෑතේ පටලා බලයි කළු.....
දුනුකේ මල සේ.... 
දුනුකේ මල සේ කුළුගෙයි ඇඳපිට
ඔළිඳ කෙළින සැටි බලයි කළු.....

දොඩම් කපාලා......///
සිංහල අවුරුදු.......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.