Font size:
කිරි ඉල්ලා නාඬන්නේ තරු ඉල්ලා නාඬන්නේ කිරි අරගෙන හෙට එන්නේ අම්මා නුඹේ හෙට එන්නේ... හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්... දූරු කතරේ දූවිල්ලේ රන්මසු රන් සොයමින්නේ මසුරන් දී බඩු ගන්නේ බඩු අරගෙන හෙට එන්නේ...// හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්... පුතු නිදනා මේ යහනේ ළඟ ඉන්නේ අම්මා නොවේ පුතු නිදනා මේ යහනේ ළඟ ඉන්නේ අප්පා පුතේ... හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...