Font size:
මා ආදරෙයි නංගියේ මා ආදරෙයි මගේ ආදර මුතු කැට මෙන් සාගරේ නැළවි නැළවී හිනැහි හිනැහී හදෙහි සැමදා පවතී // ඔබෙ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි ඔබෙ බොළඳ කතා අහන්නට මම හරි ආසයි සෙල්ලම් කරලා මිදුලේ දුවලා ජම්බු වගේ ඔබෙ මුහුණේ රතුවෙන්නට ආසයි සණ්ඩු කරන්නට මා හා සැමදා හරි සූරයි බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි// පාඩම් කරලා මිදුලෙ දුවලා ජම්බු වගේ ඔබෙ මුහුණ රතු වෙන්නට ආසයි
Singers
Data
Last updated May 2026