Font size:
පායාලා සූර්ය දෙවි රාජයා ආකාසේ අවදි උනා ශ්‍රී පා හිමේ... සිරිපාද හිමේ දෙයියන්ගේ රටේ මේ ශාන්ත උදේ සූර්යෝදේ මනහර කඳුකර කාන්ති දේ නවෝදේ...// මිහිදුම් සේලේ ඉරාලා ආශාවේ සිනහා පාලා මිහි ලියගේ නාරි දේහේ සිම්ඹා තුරුල්වී ඉදුනේ// ගංගා ඇල දොළ වන මල් තුරුලිය වඳින්නේ මේ සිරිපාදේ සැදැහැතියෝ දෙති සාදු සාදු නාදේ... සිංහලයේ කීර්ති රඳනා රන් සමනල රක්ෂා කරනා සෙන්පති මුල වගේ පෙනෙනා පුජනීය සීත හිමයේ// දෑල සමනල උඩ දිය පර වැල් බඹර විලේ මහ කන්දේ ඔද තෙද මහ සිහ රාජ බැම්ම වාගේ... සිරිපාද හිමේ...