අභිමානේ - Cricket ජය ගීතය
Abimane - Cricket Song
Saranya Music: රකිත වෙලන්ගොඩ Lyrics: රන්දික අමරසූරිය
Font size:
අභිමානේ දැනෙන්නේ එක රෑනේ බැඳෙන්නේ ජය ගීයයි ඇසෙන්නේ රන් කිරුළයි ගෙනෙන්නේ සැමදා... තණ නිල්ලේ දිලෙන්නේ කිසිදා... නෑ පසු බසින්නේ රොද බන්දා ගිගුම් දී සිහ සේනා රඟද්දී එක රෑනේ බැඳෙද්දී අභිමානේ දැනෙද්දී උතුරේ - දකුණේ දේශයේ සිව්කොණේ නගරේ - ගම්මානේ මැඳුරේ, පැල්පතේ එකසේ සැමදෙනා සිතේ දිලෙන පැතුමයි මේ අපේ සබඳේ ඔබ මගේ හිසේ රැඳෙන කිරුළයි ජාතියේ We believe - in your selves & Get on your feet You belong - to a Nation that was never defeated Rock & Roll - Our dreams would become true Together we all - We're gonna make that happen true...