මනමාල අහසේ සරා සීත වැසි සේ
Manamala Ahase Sara Seetha Wasi Se
Font size:
මනමාල අහසේ සරා සීත වැසි සේ ආදරියේ ඔබ ඒවි නම් මල් යාය සුපිපෙන්න සෙනෙහෙන් වෙලාගන්න හැංගෙන්න හැමටත් හොරෙන් ඔබ සිපගන්න සනසන්න තුරුලේ තියන් ඉන්න අපි අයේ ළංවේවි නම් මිහිරේ වෙලී ඉන්න මගෙ කෝල තුන් සිතම සසලෙන්නේ ඇයි මේ තරම් මේ රෑ ආදරෙන් // ලෝකේම අපගේ ඉතින් මට පිබිදෙන්න සමුගන්න බෑ ආයේ නම් මෙ ්සිහින මල් මාවතේ සිහිනයට සමුදෙන්න මට ඈ දුර යන්න මේ සොඳුරු මතකෙත් අරන් සුදු කොපුලත උඩින් එක සුසුමක් තියන් වෙන් වෙන්න මොහොතක් කලින් මනමාල අහසේ .... ආදරියේ ඔබ ඒවි නම් හැංගෙන්න හැමටත් හොරෙන්
Data
Last updated May 2026