දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
Dagakara Hedakari Obe
Font size:
දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා කියා … ….ඔබ දන්නවා ඔබ මලක් වෙලා සොඳුරු මගෙ පපුව පුරා පිරුණු නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නෙ නෑ අපෙ දිවි තිබෙන තුරා ඔබ මට ලැබුනා කියා ….. දිවි මැදුර පුරා දෙව් දුවක් වෙලා තුරුළු නිමාවක් නැති ජීවිතේ කවුරුවත් දන්නෙ නෑ සසරින් සසර සරා ඔබ මට ලැබුණා කියා …..
Singers
Data
Last updated May 2026