Font size:
බිම්දොර ලග හිඳ මඟ බලනා සළ රූ දැක බියවී ගැහෙනා කේවටිට පඬිදුනි දිරි උපදා උමං මගේ පෙරටම යන්න රෙදි පිළි උනමින් යළි අදිනා ගලවා නම නම කැස කවනා කේවටිට පඬිදුනි නැණ උපදා පමා නොවී ගැලවී යන්න මහ රජු ඇතු පිට අර වඩිනා විදුලිය එළියෙන් මඟ දිලෙනා කේවටිට පඬිදුනි තතු පහදා සමාවෙලා පෙරටම යන්න
Singers
Data
Last updated May 2026