හිත හැදුවෙත් ඔයා
Hitha Haduweth Oya
Music: තිලිණ රුහුණගේ Lyrics: රචිත වාකිෂ්ට
Font size:
හිත හැදුවෙත් ඔයා දුක දන්නෙත් ඔයා විතරයි මට හිටියෙත් ඔයා මං දන්නෙත් ඔයා සත්තයි ඉර හඳටත් වඩා අහසට ලංවෙලා දිවුරුම් දුන් කතා මතකයි ඒ හැම බොරු වෙලා අප නෙත් වෙන්වෙලා මායාවක් වගේ පුදුමයි පුදුමයි..... සංතාප සෝ සුසුම් තව බෝ දුරයි හිතෙන් හිනා වුණේ අපි නම් හෙවණැල්ල වාගේ මගේ ළඟින් ඉන්න හිතුණා නම් මේ කඳුළු කතා තහනම් එළිවෙන්නත් කලින් හීනය පොඩි කළා මායාවී ඔයා ඇවිදින් ඇවිදින්....... හිත හැදුවෙත් ඔයා.......