Font size:
කනට කරට මල් ගහගෙන අතට පොකුරු මල් අරගෙන වැහි කාලෙට වනාන්තරේ මනමාලිය වෙයි…// ගෙඩි ඉදිලා සුවඳ හමන කුරුළු රෑන් සිංදු කියන// මඟුල් ගෙදර ඇවිත් යන්න සීත සුළඟ එයි…// ආකාසෙන් බිමට වැටෙන වැහි පොද පොද අතට රැගෙන අතට අරන් බිමට දමන මහ ගස් පුදුමයි…// හීන් සැරේ බිමට වැටෙන වැහි පොද පොළොවට දීගෙන// පහල දෙණියේ වතුර උනන උල්පත් මතු වෙයි…// කනට කරට…
Singers
Data
Last updated May 2026