Home/Songs/දොන්ත බබක්කට (රබන් පද)

දොන්ත බබක්කට (රබන් පද)

Dontha Babakkata (Raban Pada)

Music: බිලී ප්‍රනාන්දු
Font size:
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත 
පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇත 

කොපර කොපර පිපිඥයා 
පස්ස බැලුවොත් දෙසඥයා          

දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත 
පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇත

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.