ජීවත් වනදා දැක ගන්නටවත්
Jiwath Wanada Daka Gannatawath
Font size:
ජීවත් වනදා දැක ගන්නටවත් ඇවිත් නොගිය දරුවෝ කඳුළෙන් මව්පියෝ මිය ගිය දිනයේ රන්මසු වැය කෙරුවෝ.... මහමග සුදු වැලි දෙපසේ සැරසිලි අහසින් වස්වා මල් වරුසා රිය පෙරහැරකින් සොහොන් බිමට යති යුතුකම් ඉටු කළ වග පවසා.... මහගෙයි උරුමය හිතේ තියාගෙන දරුවන් සොහොනින් ඉගිළිල්ලා හත්දොහේ දානෙට නාවත් සේරම උරුමය බෙදුවා එකතු වෙලා....
Singers
Data
Last updated May 2026