Font size:
තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්‍යාංගනා ළං වී ඉඳින්න දිව්‍යාංගනා සෝක කල්පනා හිතේ තියා ඉගිලී නොයා සැඟවිලා නේක වේදනා සුළගේ විසිරිලා වෙන්වී නොයන්න දිව්‍යාංගනා වෙන්වී නොයන්න දිව්‍යාංගනා තාරුකා නිවා දුර.. දෑස රිදවනා කඳුලැල් මකා හසරැල්ල රන් තනිවෙලා ප්‍රේම ගීතිකා කොඳුරා කියා තුරුලේ නිදන්න දිව්‍යාංගනා තුරුලේ නිදන්න දිව්‍යාංගනා තාරුකා නිවා දුර.. නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්‍යාංගනා ළං වී ඉඳින්න දිව්‍යාංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්‍යාංගනා ළං වී ඉඳින්න දිව්‍යාංගනා හදේ රැඳෙන්න දිව්‍යාංගනා
Singers
Data
Last updated May 2026