මිහිරියේ මිහිරියේ ඔබ සොයා එමී
Mihiriye Mihiriye Oba Soya Emi
Font size:
මිහිරියේ මිහිරියේ ඔබ සොයා එමී පැතුම් පිරුණු හදකින් ලෝකයෙන් රළු ලෝකයෙන් මොහොතකට හද නිවා ගනු රිසියෙන් // සත් හිරු පායා නෙත් ගිනි කණ වැටෙනා විස කළු දුම් ගඟ වියරු ලෙසින් ගලනා ලොවින් විඩාපත් දෙනෙත නිවන්නයි ඔබේ දෙතොලේ පිපි සිනා සොයන්නේ පලා යන්න බැරි ජීවිත රණ මඬලේ සුවහසක් දුක් කම්කටොළු සතුරු පහරේ හිස පුපුරන වේදනා නිවන්නයි ඔබෙ මුදු වදනක් සවණ පතන්නේ මිහිරියේ ....
Singers
Data
Last updated May 2026