Home/Songs/මධුර ප්‍රේම කල්පනා

මධුර ප්‍රේම කල්පනා

Madura Prema Kalpana

Font size:
මධුර ප්‍රේම කල්පනා
ගෙනේ විරහ වේදනා //

අමතක වූ අතීතයක
පත් ඉරු යලි පෙරලිලා
හීන රටක මල් උයනක
නෙතු රැහැනේ පැටලිලා

මධුර ප්‍රේම ......

සුවඳ මලක මායමකට
මගෙ බඹරිඳු මක් වෙලා
එකම තැනක එකම සිතක
පැටලී මුසපත් වෙලා

මධුර ප්‍රේම ..........

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.