Font size:
හීනයක් වගේ අප හමු වූණුදා ඇස් වලින් දොඩා හිනැහුණු දා මගේ හද සෙවූ ඔය නෙතු කියූ ඒ ආදරේ රැකගන්නම්.....// හද ගැඹුරේ කිමිදීලා ඔබේ සෙනෙහින් නැහැවීලා සැනසෙන්නම් සැමදා ඔබේ පෙම් දැහැනේ ඒ ආදරේ රැකගන්නම්..... හීනයක් වගේ..... දුර අහසේ පියඹලා පෙම් ගී වැල් මුමුණා ඉන්නම් සැමදා ඔබේ පෙම් දැහැනේ ඒ ආදරේ රැකගන්නම්..... හීනයක් වගේ.....
Singers
Data
Last updated May 2026