Home/Songs/දුර ඈත

දුර ඈත

Dura Aetha

Music: සංගීත් ඉද්දමල්ගොඩ Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
දුර ඈත හීම යායේ පෙම් හීන පා කෙරුවේ
ඔය දෑත මට අතිති නැති නිසා
අපි ආයේ හමුවන්නේ නැති නිසා//

නෙතු ගාව දඟ පාලා හිත ගාව දැවටිලා 
පෙම් පෑව ඔය දෑස දුර ගියා 
මගේ කීව ඔබ මාව හැර ගියා 

මට ආදරේ කළා කියන්නෙපා 
මේ වගේ දෙයක් වෙන කාටවත් කරන්නෙපා 
මම සත්තකින් ආදරේ කළා 
ඔබ හිතත් එක්ක ලොකු සෙල්ලමක් කළා 
ඔබ යලි ඒවිදෝ නොඑවිදෝ 
කවදාක හෝ මම දන්නේ නෑ 
මගේ හීන හිම යායේ පා කළා 
මගේ කීව ඔබ මාව හැර ගියා 

දුර ඈත හීම යායේ පෙම් හීන පා කෙරුවේ
අපි ආයේ හමුවන්නේ නැති නිසා
මගේ කීව ඔබ මාව හැර ගියා//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.