Home/Songs/බිල්ලා

බිල්ලා

Billa

Music: රනුක ජීවන්ත Lyrics: තුසිත් නිරෝෂණ
Font size:
අම්.. අම්බලමේ පිනා වළං කඳක් කඳක් ගෙනා
ඵ් ඵ්ක බින්ඳ බින්ඳ ගොනා උඩ පැන පැන හිනා...

වෙන්න ඕනේ නෑ තරු මෙහෙම ඉන්නකොට මරු
ටී වී ඵකේ නම නෑ හැමතිස්සේම  අපි හදවත් හොරු
යන ඵන හැමතැන සැලකිලි වැඩිවුනොතින් වෙන කැරකිලි
නැටිවිලි රැවටිලි සැණකෙළි  පිපුරුවොතින් අපි ගිණිකෙළි...

ඔන්න බබෝ බිල්ලා ඔන්න බබෝ බිල්ලා  
බබෝ බබෝ බබෝ ඔන්න
ඔන්න බබෝ බිල්ලා  ඔන්න බබෝ බිල්ලා...

සැපටම ගැලපිලා රසපදමට තියා  ඵන්න පුතා 
නටා ගැන්සිය මේ තමා
ඒ දශමෙට ඉරිකපා වංගු කෙලින් කලා  
හුලං කඩෙන් ගෙනා වළං කදයි පුතා
අපි නොදන්න කතා නෑනේ ලොවෙත් අසා
නට නටා කැරකිලා මේ අම්බලමේ පිනා  
වටවෙලා හිනැහිලා මුළු ගමට වළං ඛෙදා
වන වනා ආ ගොනා ඌ ඇනලා යන්න ගියා  
මේ පිනා පස් කකා ඵ් ගොනා හොයං ගියා...

බබෝ බබෝ බබෝ ඔන්න ඔන්න බබෝ බිල්ලා   
ඔන්න බබෝ බිල්ලා
ඔන්න ඔන්න බබෝ බිල්ලා ඔන්න බබෝ බිල්ලා...

අම්.. අම්බලමේ පිනා වළං කඳක් කඳක් ගෙනා
ඵ් ඵ්ක බින්ඳ බින්ඳ ගොනා උඩ පැන පැන හිනා..

අපේ කොල්ලො කෙල්ලො හැම තැන රට   
නටනවා දැන් පැන පැන උඩ...

අතුරු ම්තුරු දඹ දිවතුරු රැප්කලා 20ක් 
අවුරුදු සඟ වෙද ගුරු ගොවි කම්කරු
පොලිටික්ස් පෙන්නනවා උඩතරු  
උලත් ඵකයි පිලත් එකයි ඵහෙත් මෙහෙත් කොහෙත් ඵකයි
කොන්ද කෙලින් යන යන තැන බැබලිලා තියෙනවා සළකුණ
සුදු නැහැ අපි තලඑලළුයි කොණ්ඩෙ කළුයි මරුම මරුයි
හදවතින්ම අපි රන්වන් රැව්දෙන නම ශ්‍රි ලංකන්....

බබෝ බබෝ බබෝ ඔන්න ඔන්න බබෝ බිල්ලා   
ඔන්න බබෝ බිල්ලා
ඔන්න ඔන්න බබෝ බිල්ලා ඔන්න බබෝ බිල්ලා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.