ප්‍රේමාලෝකය නිවී ගියා
Prema Lokaya Niwi Giya
Font size:
චිත්‍රපටය: පුරුෂ රත්නය (1959) (ප්‍රේමාලෝකය නිවී ගියා ඔබ රූපය මා හද තියා ගියා වැටුණු මලක් එම අත්තෙහි හාවේද ආලය එලෙස කැඩී ගියා ප්‍රේමාලෝකය නිවී ගියා.....//) (ඔබේ රූපය මා හද ඇඳී ගියා ආලේහි ගීතේ තියා ගියා//) (මේඝ වළාකුළු දෙස බලනා//) යාචකයා සේ රැවටීලා ප්‍රේම පිපාසෙන් පීඩිත වී දිනෙන් දිනම මැලවිලා ගියා ආලය අමතක කරලා ගියා..... මංගල පෝරුව කැඩිලා ගියා පෙම් මඟුල් බෙරේ හඬ නැතිව ගියා අමතක කර මා අතහැරලන්නකෝ කඳුළු බිබී අද සැනසෙමි මා මංගල පෝරුව කැඩිලා ගියා..... (දල්වාලා ප්‍රේමේ ගීතිකා පෙන්වාලා ආලේ සුන්දරතා//) (මා ප්‍රේමී සුජාතා ආදරී...//) ප්‍රිය දේවී ඔබයි මා ශ්‍රීමතී ඔබ විනා මගේ මේ ජීවිතෙන් පලක් නැතේ මගේ සුජා මලක් වගේ මැලවිලා ගියා...... ප්‍රේමාලෝකය නිවී ගියා......