Font size:
අහසෙ ඉන්නවලු ගහේ ඉන්නවලු කුටියෙ ඉන්නවලු නොදැක වඳිනවලු ගින්නෙ නටනවලු බෙර හඬට නටනවලු නටල වඳිනවලු පව් පිහිට පතනවලු // ඩෙන්න ඩෙනා ඩෙනෝ නා ඩෙන ඩෙන ඩෙනෝ // මෝල් ගහේ දළු එනතුරු කලු කපුටා සුදුවන තුරු යදින යැදිලි වඳින වැඳිලි ගල් හදවත් උණුවන තුරු // පොතක් පතක් ලීවෙත් නෑ ගහක් කොලක් හැදුවෙත් නෑ අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චං අහසෙ ඉන්නවලු... පෙරළි පෙරළි වඳින ගානේ දුක හිතෙනව මට බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින // හේනක් කුඹුරක්වත් නෑ වගා කලේ මම අනේ එපා මට ලැජ්ජයි නටල වඳිනකොට අහසෙ ඉන්නවලු...
Singers
Data
Last updated May 2026