සුවඳකින් හිත පුරා
Suwandakin Hitha Pura
Music: උපයංග ශ්‍රී වික්‍රමසිංහ Lyrics: උපයංග ශ්‍රී වික්‍රමසිංහ
Font size:
සුවඳකින් හිත පුරා පිරිච්ච ස්නේහයේ හැඟුම් වදනකින් බෑ කියාගන්න දෙනෙත් ළඟින් හුස්මකින් ළං වුණත් හුරුකමින් භවෙක් භවේ උරුමයක් නෑ සෙනේ මේ භවේ අප කෙරේ....... ඉවසනා හීන කල්පනා විඳවනා තරම් දන්නවා නම් ඔයා ඉතින් මේ හිතේ හැඟුම් සිත ඔබේ ළඟම නවතලා දුරින් ඉඳන් බලා නොහැඟෙනා සේ හිඳින්නේ මා දෛවයයි සිතා...... සුවඳකින් හිත....... දුර ගෙවා ඔයත් ගිහින් හිතේ දහස් නෙතු ගෙවා නවතින්න හිතට සිත් වුණේ ඔය දෙනෙත් තමා ළංවෙන්න දෙන්නේ නෑ සදා පැතුමකින් පවා පෙම් සිත නුරා ඉමි තදින් අන්සතුයි මෙමා...... සුවඳකින් හිත.......