පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
Pathu Senehe Seya Ru
Font size:
පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා සිත පතුලට උනුසුම් සුසුමක් එවිදින් සොයා ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා කොලම් කරන් ආවට සිතයට ගුලි වෙමින් මිමිණුව වදන් මතකද නිල් අහසට තරම් නොනිදා නෙතේ නවතී නම් හිත ඈතින් ඈතට ආවද ලන්වෙලා අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා මායම් හිතේ අදර හැගුමන් තවරමින් සුසුමක් දුරින් නැවතුනු හෙටි පුදුමයි ඉතින් රැදෙනා හිතේ සුසුමක් තරම් සන්සාරෙම හුරුඒ සුවදේ පැටලිලා මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගිකලා
Singers
Data
Last updated May 2026