Font size:
ඔබ මා හමුවන අප දොඩමලු වන අවසන් සැන්දෑවේ මා ගැන මතකය යලි මට දෙනු මැන// ආදරියේ මගේ ආදරියේ මගේ ඔබ ගත මා වෙත සිත ඇත වෙනතක සෙනෙහස කුමටදෝ ලදේ මට මා නැති කල ඔබ ගැන ඇති මතකය සිතෙහි මට මා නැති කල ඔබගැන ඇති මතකය මිහිදන් කරමි හදේ// ඔහු වෙත වූ ඔබ මා අත්හල බව නොකියමි කාට හෝ ලදේ දිවියම මගෙ හැඩ කල ඔබ ගැන ඇති මතකය සිතෙහි දිවියම මගෙ හැඩ කල ඔබ ගැති මතකය කදුලකි ජීවිතේ මගේ// ඔබ මා හමුවන....
Singers
Data
Last updated May 2026