Font size:
ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ....... ගිමන්හලක් හමුවේද මේ ප්‍රේම චාරිකාවේ....... නෙතින් ගැලූ කඳූළින් මිදෙන්නට හිතේ සුසුම් ගිනිදැල් නිවා ඔබයි මමයි හැමදා හිඳින්නද ඉරයි හදයි මියෙනා තුරා අපේ පෙම් ලෝකයේ ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ....... ගිමන්හලක් හමුවේද මේ ප්‍රේම චාරිකාවේ....... ගමන් මගක් විමසා බලන්නට කෙනෙක් නොවී නෙත්මානයේ ඔබත් මුලාවිය මමත් මුලාවුණු ඉමක් කොනක් නැති මාවතේ විරහ පෙම් මාවතේ ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ....... ගිමන්හලක් හමුවේද මේ ප්‍රේම චාරිකාවේ.......