සිරියාවී (මන් මත් නුවන් අගින් )
Siriyavi (Man Manth Nuwan Agin)
Font size:
මන් මත් නුවන් අගින් රොන් ගෙන යන්නයි හිතෙන්නෙ ඉතින් ළං වී තුරුල් වෙමින් කියන්න රහසින් සුසුම්ලමින් ආදරේ කරන්නේ හැඟුම් මතින් රැඳී සිටින්නේ නුඹේ නමින්.. මගේ සිරියාවී දඟකාරී මා වෙන්ව හැරලා රෑ තුන් යාමේ නිදි යහනේ මට නින්ද කුමටා..// තරුමල් මොන තරම් අහසේ දිදුළනා.. සඳු නැතිදා තරු මොටද වැලපෙන්නේ හඬලා.. [RAP] මන් මත් නුවන්... මගේ සිරියාවී දඟකාරී...
Singers
Data
Last updated May 2026