Home/Songs/මගෙ හද මඬල මල් යහනකි

මගෙ හද මඬල මල් යහනකි

Mage Hada Madala

Font size:
මගෙ හද මඬල මල් යහනකි ප් ‍රභාවතී
ඔබෙ හද මඬල කටු යහනකි ප් ‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප් ‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප් ‍රභාවතී

සිනාසිසී දෝතින් යහන සැදූ ලියේ
මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ
මටම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ
මදෙස බලබලා නාඩන් කුමාරියේ

පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇඳුණු ලියේ
මල්වර සුවඳ බැඳි වරලස ඉනුව ලියේ
පවලම් පොටින් ගිලිහුනු තාරකාවියේ
කරපු පවට නාඩන් දේවතාවියේ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.