Font size:
ආපසු එනවා මගේ හිත ඉබි ගමනින් ඔබ ඈතක රඳවා කාට කියම්දෝ කෙලෙස කියන්නද මං අප සිත් හඬන තරම් අප සිත් හඬන තරම් ඔබ නැවතුන තැන මගේ හිත ඔබෙ ළඟ වෙනතක නැතේ ලැගුම් // කවුරු දකින්නද කෙලෙස කියන්නද මා මේ හෙලෙන සුසුම් ආපසු එනවා .../ ඉහට වහල සේ තරු පිරි අහසේ නිවහන වූ පොළවයි // හමුවූ තැන් වල ගස් වැල් වැළපෙයි නොහඬමු ඔබයි මමයි ආපසු එනවා මගේ හිත ඉබි ගමනින් ඔබ ඈතක රඳවා කාට කියම්දෝ කෙලෙස කියන්නද මං අප සිත් හඬන තරම් අප සිත් හඬන තරම් අප සිත් හඬන තරම් අප සිත් හඬන තරම්
Singers
Data
Last updated May 2026