රන් කූඩුව ඔබ සෑදූ
Ran Kuduwa Oba Sadu
Music: කරුණාරත්න අබේසේකර Lyrics: මොහමඩ් සාලි
Font size:
(රන් කූඩුව ඔබ සෑදූ කඩා දා ගියාදෝ සන්තෝසය මට පෑදූ සුදා දැන් කොහේදෝ)...// (පෑ ආදරෙ සුකුමාලියෙ හඳුනන්නෙ මගෙ සිතයි)..// ඒ කාලය අද සිහිවෙයි ඉවසන්න බැහැ දුකයි ඉවසන්න බැහැ දුකයි රන් කූඩුව.. රන් කූඩුව ඔබ සෑදූ කඩා දා ගියාදෝ (සැන්දෑවක සුළඟේ ඔබ සිප ගන්න එමි ප්‍රියේ)..// රෑ සිහිනෙක වෙලිලා එමි පිළිගන්න සොඳුරියේ පිළිගන්න සොඳුරියේ රන් කූඩුව.. රන් කූඩුව ඔබ සෑදූ කඩා දා ගියාදෝ
Singers
Data
Last updated May 2026