රන් මලක් ලෙස ගෙන පුදන්නට
Ran Malak Lesa Gena Pudannata
Font size:
රන් මලක් ලෙස ගෙන පුදන්නට.... නුඹේ හද හිමි නැති දිනේ..... තවත් මා ළඟ රැඳී ඉන්නට..... වරම් නොපතන් කුමරියේ..... අසම්මතයේ පෙම් කතාවක..... රෑ ලෙසින් අප හමුවුණේ... ළං නොවන්නට දහස් බැමි ඇත... නුඹ නොදන්නා මගේ ලොවේ.... සෙනෙහේ සිත නෑ වෙනස් වූයේ ඔබට පෙර දින මා පිදූ..... නමුත් ඒ දින ගොඩනගන්නට මදිය පෙරුමන් අප පිරූ..... දුක සතුට ළඟ නිති රැඳෙන්නට වරම් යදිනා සොඳුරියේ..... ඇගේ පහසින් නිමල සෙනෙහස ලබන බව කිවයුතු නොවේ.... අසම්මතයේ මල් වියලී ඇති මගේ හද බැඳි මිහිරියේ..... නුඹේ සිත තව වංක වෙයි නම් දනී හොඳටම සිත නුඹේ...... අසම්මතයේ පිවිසි සෙනෙහස අසම්මතයට නොම රැඳී...... සැබෑ ලොව වෙත සැබෑ විලසට ඉක්මනින් පිවිසෙමු අපි.....