දෙනුවන් හඬන්නේ
Denuwan Hadanne
Music: කසුන් ප්‍රිමාල් Lyrics: චතුර රත්නායක
Font size:
දෙනුවන් හඬන්නේ ඇයි මහද ගොලු වෙලා අසරණයි අන්ධකාරේ මගේ හිත තනි වෙලා පාලු දිවියේ පුරා නුඹෙ සුවද ලං වෙලා සඳ එළිය කෝ මගේ ලඟ මං තාම තනි වෙලා මං තාම තනි වෙලා ආලෙන් වෙලෙන්නේ වෙන් වෙන්න නම් සසරේ පතන්නේ ඇයි මේ තරම් කඳුළු වැටෙනා කොපුල් තෙමිලා අසරණයි මං ඇයි හැර ගියේ ඔයා සෙනෙහස අරන් දෙනුවන් හඬන්නේ ඇයි මහද ගොලු වෙලා අසරණයි අන්ධකාරේ මගේ හිත තනි වෙලා සංසාර ගමනේ කෙලවර කියා හැර යන්න බෑ ඔයා තනියම තියා සිනහ මැකෙනා කඳුළු පිරිලා ළඟ නෑ ඔයා නවතිමි නඟේ හුවා දෙනුවන් තියා දෙනුවන් හඬන්නේ...