Font size:
බලා දිවැසින් ලොවේ කඳුලැල් දුක නිවූ කරුණා ගුණේ සදා අප හද රැදේ බැති පුද සුරිඳුනේ කඳ සුරිඳුනී සුරිඳුනේ සුරිඳුනේ කතරගමේ පුද අරණේ බල මහිමේ අරුමේ දියත සැමට පහදා ලැදිව නිබඳ රකිනා සුරිඳුනේ සුරිඳුනේ බලා දිවැසින් මැණික් ගගේ දිය රැළි සේ අපේ හදින් නැගෙනා පැතුම් සඵල කරනා යදිමි පිහිට සැමදා සුරිඳුනේ සුරිඳුනේ බලා දිවැසින්
Singers
Data
Last updated May 2026