ආදරේ පවසලා ආදරේ නමින් දිවුරලා
Adare Pawasala Adare Namin
Font size:
ආදරේ පවසලා ආදරේ නමින් දිවුරලා නොකීයම නොකීයම යන්න ගියා.. හා....යන්න ගියා...// නෑ හිනා වින්ද කාලයක් හිතට ඈ නමින් මියදුනා... ඈ ගෙනා හීන සීත ර්තුවක මීදුමේ පැටලුනා... තෙලි තුඩෙන් ප් රේම හිත පුරා ඇදුනු සිතුවමකත් බොද වුනා... ආදරෙන් තෙමුනු හිත පුරා ගෙතූ තනු පවා වියැලුනා.... වේදනා කන්ද ආදරේ උසට ආකහේ ගෑවුනා.... ආකහේ ඉදන් හේන දෙවුදුවක් තුන් හිතට ලං වුනා... තුන් හිතේ වින්ද සෝක දුක් කදුලු ඈ අතින් පිසදමා.. ආදරේ නමට ගීතයක් අලුත් තනුවකින් ලියැවුණා....
Singers
Data
Last updated May 2026