රතැගිලි නලියන ගිම්හානේ
Rathagili Naliyana Gimhane
Font size:
රතැගිලි නලියන ගිම්හානේ යෞවන සිහිනය මත් වූයේ // අපේ ලොවේ .... අපේ ලොවේ .... අපේ ලොවේ .... අපේ ලොවේ .... පායා පායා එන්නේ රිදී වලා ගයන්නේ පෙම් ගී රඟන්නේ බඹරිඳු අරන්නේ මල් හසරැල් තරු කැලුම් ගත දැවටිලා හිතට සඳත් හොරෙන් එබිකම් කළා මලක් පිපී සැලෙනා පෙති කුමටද අපට පවන් කළේ රතැගිලි නලියන ගිම්හානේ යෞවන සිහිනය මත් වූයේ // අහස් ගඟ කැළඹුණා අපේ ලොව සතුට උතුරා ගලා සිහිනයේ සරා මල් වනේ පියඹලා සිතුවිලි උදම් කළා රතැගිලි නලියන ....
Singers
Data
Last updated May 2026