Font size:
සසරේ පිපාසේ නිවා ගන්න ආවා නවාතැන මේ ලොකේ අහෝ දුක නොවේවා.....// සසරේ පිපාසේ..... උපන්නොත් මැරේමයි වලක්වන්න නම් බෑ තනියෙන් උපන්නේ තනියෙන් මැරෙන්නේ..... සසරේ පිපාසේ..... හෙට හෝ අනිද්දා කියා කල් ගනු බෑ මරු මෙහි ආ දා නැත කිසි බාධා...... සසරේ පිපාසේ.....