වරදක් වුණාදෝ
Waradak Unado
Music: ඉසුරු වික්‍රම Lyrics: ලහිරු මයුරජිත්
Font size:
වරදක් වුණාදෝ මාගේ අතින් නොදොඩාම ඉන්නේ ඇයි මේ ලෙසින් ඇස් දෙක අරන් යන්න බෑ නුඹ ළඟින් හිනැහෙන්නකෝ ආයේ මා දෙස බලන්... නුඹ ළඟම සැනසෙන්න පෙරුමන් පුරා රෑ නින්ද නැති හීනයම එළි කළා සිත මාගේ ඉල්ලන්නේ ඔය ඇස් නිසා (දිව්රන්නේ මගේ සෙනෙහේ නුඹටයි සදා...//) නුඹටයි සදා... වරදක් වුණාදෝ... පියමැනින විට රංචු වී මාවතේ මුණ ගැහුණු නුඹ සමනලී මා ලොවේ සංකර නොවූ නුඹට මම පෙම් කළේ (එක්කර ගිහින් ඉන්න මගේ කූඩුවේ...//) මගේ කූඩුවේ... වරදක් වුණාදෝ...