Home/Songs/තම්බපණ්නි දීපවංසේ

තම්බපණ්නි දීපවංසේ

Thambapanni Dipawanse

Font size:
තම්බපණ්නි දීපවංසේ ජන්ම දිනයේ
නීල කරදිය වළල්ලේ
රන් මලක් පිපුණේ

රුවන් තිනෙතින් පැන් වඩා - බුදුන් පහසින් ආවඩා
වීර මී මුතු පරපුරෙන් එන - සාර පින් කෙත වාසනා

ස්වර්ණමාලී සෑ බිමේ - සමාධී ගුණ භාවනා
විජිත පුරයේ බලන දුර්ගේ - වියරු රණ ගී ගායනා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.