Font size:
අනන්තයට මා ඉගිළෙන ඔබේ සිතුවම් රේඛාවේ අනාගතය ලියා තබමි ඈත සොඳුරු ආතාසේ ඈත සොඳුරු ආතාසේ // චන්දන සුවඳින් නැහැවී හිත ගත වන අරණ තුලින් // මෙහි එන සිහින වළා ඉහට උඩින් ඇත ඉසලා අනන්තයට මා ... සතුටු සවයි තුරුලු කරන් නිධානයක රුවන් දොරින් හෙට අලුයම මගෙ කුටියට එනු මැන තනිකම පිසදා අනන්තයට මා ......
Singers
Data
Last updated May 2026