Font size:
සක්විති රජෙකුට අත් දෙක දෙන්නයි මව්පියො මා හැදුවේ මෙත් නැති පෙම්වත සිතු තුල ඒ බැව් රඳවා ගත යුතු වේ ගන රන් තලියක දිව භෝජන රස නැතුවට කමක් නැති සෙනෙහස උතුරන හෙවනත ගතකර මට ලුණු මිරිස ඇති සරණය නම් ඒ සිදුවීමක් නොව දෙදෙනෙකු එක්ව බැඳී මරණය දක්වා නොබිඳී මග දිග යන ගමනක්ය අපි
Singers
Data
Last updated May 2026