Home/Songs/සාගර තරංගා

සාගර තරංගා

Saagara Tharanga

Thani Tharuwa
Font size:
සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි මමයි ඔබයි 
නොබිදෙන සෙනෙහසින්
මේ ගයන්නේ ආදරේ ගීතයයි//

මහ සමුදුරින් එහා මේ පුංචි නවාතැනේ
දැල්වෙන පහන්සිලෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සාගර තරංගා...

සීත ඉඟියකින් සැලී ගිනියම් දිගන්තයේ
බොල් පිණි සුලන් දැලෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සාගර තරංගා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.