සිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන්
Sindi Bindi Giya Premaya Natabun
Font size:
සිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන් එකතු කළා මම නුඹට හොරෙන් මතුයම් දවසක නුඹ තනි උනොතින් නුඹටත් වටීවි ඒ නටඹුන් // අහස තරම් මම පෙම් කරලා සයුර තරම් කඳුළැලි හෙලුවා // අහසයි සයුරයි පවා හඩද්දී නුඹ මා අතහැර යන්න ගියා // මහද තරම් ඇය පේ වීලා මනෙත තරම් ආදරේ පුරවා // නුඹටයි හිතටයි ප්‍රේම කරන්නට නෑ ඇය දන්නේ නුඹ සනහා // සිදී බිදී ගිය ......
Singers
Data
Last updated May 2026