Font size:
අපි ආයේ දවසක හමුවෙමුද මේ අද වාගේ දැන් ඉර ගිලෙයි මුහුදේ කළුවර පිපෙයි දෙපසේ වෙන් වෙමු ඉතින් හමුවෙන සිතින් අපි ආයේ දවසක අද වගේ අදින් පසු ඔබ ඔබට හිමි මග ඉතින් මා මට උරුම තනි මග ආයෙමත් හමුවෙන තුරා දෙතැන ඉමු අපි මග බලා අපි ආයෙ දවසක.... තුටින් හමු වුන සුහද බව අප අරන් යමු අපෙ මතක මැදුරට ආයෙමත් හමුවන තුරා එකම තැනකදි ජීවිතේ අපි ආයෙ දවසක....