බණ්ඩාර අයියේ
Bandara Aiye
Music: චමින්ද සමරනායක Lyrics: සංජය වික්‍රමතුංග
Font size:
බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං දෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ වැඳලා එන්න යං මධුමලීගේ ආශාව නිසා එහෙනම් අපි යං පහුගිය දොහේදි වෙච්ච භාර යළි සිහි කරමින් මැණික් ගඟෙන් වතුල් තැටිය අත ගා බැලුවා බණ්ඩාරේ නුඹේ හිත දැක්කයි මම හොඳ හැටියට මධුමලියේ නුඹේ සෙනේ තරම දැන ගත්තයි මම මේ මැණික් ගඟේ රැලි නැගෙන්නේ නෑ ඒ තරමට බණ්ඩාර අයියේ.... ලොකු මුදලක් දී නොගත්තාට පූජා වට්ටිය දෙවියන් ඉටු කර දේවි සංසාර පැතුම් පෙල ඉල්ලන්න නොවේ ආවේ දෙවියනි නුඹ ගාවට මොනවත්ම එපා අපි දෙන්නට තියෙනවා සෙනෙහස බණ්ඩාර අයියේ....