Font size:
බුදුනේ... බුදුනේ... බුදු පියාණනේ.... මනුසත් දෙරණේ අඳුර මකා පුනරාගමනය කල මැනවී පුනරාලෝකය දෙනු මැනවී බුදුනේ.. බුදු පියාණනේ.... පියාණනේ ඔබ බෝ මැඩ සිටියත් නිසංසලේ..... ඔබ සෙවනැල්ලේ.. දුසිරිත් දැඩිවෙයි නිරන්තරේ... බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය මුදවනු මැද මියැදී අවසානය බුදුනේ.. බුදු පියාණනේ.... නිවන් පුරේ සිට අදිසි වෙසින් හෝ වැඩම කරන්... මිනිසත් කම ගැන බණ පදයෙන් මෝහය දුරලන් ඔබ දුටු නිර්මල දැහැමි අතීතය අද මිතු ජනයින් අතර අනාතය බුදුනේ.. බුදු පියාණනේ.... මනුසත් දෙරණේ අඳුර....