Font size:
මට එපා ඔබේ හසරැලි බිඳක් හද වේදනා දෙනවා මට එපා ඔබේ දෙනුවන් කැළුම් හද වේදනා දෙනවා සිහින ලොවේ මා හද තනිවෙනවා සිතිවිලි සයුරු තෙර // නුඹට කාරි නැති මගේ දුකට මම ගී පදවැල් ලීවේ // මට එපා ඔබේ .... මතු දිනයකදී මාගෙන් සමුගෙන ඔබ ඉවතට යනවා // අපේ මතකයේ බිඳුවක් ඔබ හට තිබුනොත් සෑහෙනවා // මට එපා ඔබේ ....//
Singers
Data
Last updated May 2026