Home/Songs/සඳ තරු මල් මට දන් දුන්

සඳ තරු මල් මට දන් දුන්

Sada Tharu Mal Mata Dan Dun

Font size:
සඳ තරු මල් මට දන් දුන් 
මගේ රුසිරු නුඔ අර දන් 
හිරු තෙද වන් මට දන් දුන් 
මගේ ඔටුනු නුඔ ලා ගන් 

දායද එයයි මගේ දොනිට 
අප දෙන්නාගෙ ........

ගණ දෙවිදුන් මට දන් දුන් 
මගේ නුවණ නුඔ අර ගන් 
පතිනි මවුන් මට රැක දුන් 
පතිනි බලය නුඔ අර ගන් 

දායද එයයි මගේ දොනිට 
අප දෙන්නාගෙ .........

සඳ තරු මල් .......

දායද එයයි මගේ දොනිට 
අප දෙන්නාගෙ .....

ඇළ දොළ ගං මට දන් දුන් 
හදෙ සිසිල නුඔ අර ගන් 
මහා වන විල් මට දන් දුන් 
පුතේ සුවඳ නුඔ අර ගන් 

දායද එයයි මගේ දොනිට 
අප දෙන්නාගෙ .......

සඳ තරු මල් ......

දායද එයයි මගේ දොනිට 
අප දෙන්නාගෙ ..........

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.