ඔයා කොහේද ඉන්නේ
Oya Koheda Inne
Music: දිලුම් & සමීර Lyrics: අසංග කරුණාරත්න
Font size:
ඔයා කොහේද ඉන්නේ හිතාගන්න බෑනේ (මහ රෑ තිස්සේ ඔයා සිහිවෙන්නේ......//) ඔයා කොහේද ඉන්නේ හිතාගන්න බෑනේ...... (කාටවත් එහෙම හිත දුන්නාද ආදරෙන් ළං වෙලා උන්නාද......//) මතක තිස්සේම මට වද දේවි (ඔබම ආයේ මතකෙට වඩී.....//) (ළං වෙලා උන්නු හැටි මතකද ළං වුණේ වෙන් වෙලා යන්නද......//) දවස තිස්සේම මට දුක දේවි (කඳුළු ආයේ දෙනෙතට වඩී......//) ඔයා කොහේද......