Font size:
නිල් අහසත් රළු පොලවත් එක් වේවිද කවදාවත් පන් පැදුරත් සත් මහලත් මුහුවේවිද කවදාවත් // උදා ගිරේ තනි තරුවයි ඔබ මට වැළපෙන බිම් මල මාදෝ කහවනු පවුරින් වටවුනු සිරගේ පතනා කෙම් බිම් වේදෝ // නිල් අහසත් .... ක්ෂිතිජ ඉරක් වී නෙතු රවටනු ඇයි නැති ලෙස සිතත් කයත් අහසින් පොළවට බැස ආවොත් ඔබ නෑ නොවැ හිතට දුකක් // නිල් අහසත් ....
Singers
Data
Last updated May 2026