උපනා තනිකම
Upana Thanikama
Music: රෝහණ වීරසිංහ Lyrics: ජයතිස්ස බොරළුගොඩ
Font size:
උපනා තනිකම මියෙනා තුරු ඉද යමුද මෙලොව හැර නුනුවන දනන් ලෙසින්...... දිලෙනා ලොව තුල නැගෙනා හිරු ලෙස පොකුරු ගැසෙමු අපි මල වට බඹරු ලෙසින්.... මලට ඇදෙන බිඟු මලවට රඟදෙයි උන් නගනා හඬ මල්පෙති පුබුදයි.... මිනිසුනේ....... අතු අග දිලෙනා ලොව හැඩකරනා හොඳමල් සිඹිනු එපා..... පෙමින් බැඳුනු සිත මුළුලොව සනසයි යොවුන් පැතුම් රස පහසින් පිබිදෙයි.... සොයුරනේ..... කඳුළැලි පුරනා හද ඉකිබිඳිනා පෙම් සිත් බිඳිනු එපා....