Font size:
යශෝධරා -යශෝධරා සිතේ නැගුණු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට යශෝධරා -යශෝධරා එයින් මිදෙන මංපෙත සොයනා සඳ ඔබෙන් ලැබිණ නිබඳවම සියළු වෙර සමාධියෙන් සිත ඈත දිවෙන විට පමා නොවී යළි ඇවිදින් මේ දෙස එයින් මිදෙන මංපෙත සොයනා සඳ ඔබෙන් ලැබිණ නිබඳවම සියළු වෙර දයා සිතින් එක බැල්මක් දී නෙත හෙමීන් මැකී යයි යශෝධරාවත
Singers
Data
Last updated May 2026