ඉපදුන තැනදිම (ආදරණීය කතාවක්)
Ipaduna Thanadima (Adaraneeya Kathawak)
Music: උදාර සමරවීර Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
ඉපදුන තැනදිම මියැදෙන පැතුමක් ආදර දෙසිතක ඉකිබිඳිනා නොමියෙන මතකය පමණක් දෙහදේ (සිරවේවිද උන් මියෙන තුරා...//) කාටත් නොපෙනෙන කවුරුත් නොදකින ලයේ පැතුම් පොදි තෙරපෙනවා ඉගිලී යන්නට අහසක් තිබුනට සිත ඉඩදෙන්නෑ ඉඩ දෙන්නෑ ආදරයේ දැහැනින් මිදිලා... සිතුවිලි අතරේ තනිවී ගොළුවුනු බලාපොරොත්තුව යලි පුබුදා දකිනා පෙනෙනා සිහිනේ සොයනා කැලඹුණු සිත සංසිඳුණා… ඉපදුන තැනදිම...